Home

AboutUS_final

Mathematics.lk . We are Sri Lanka’s first and only mathematics educational website. So we are the pioneers in mathematics education sector and we aim to increase the knowledge in mathematics and other subjects too. Also we do provide free Exam papers, Model papers, Evaluation papers, Tutorials, Educational workshops, Special Classes, Jobs and Courses.

අප වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ගණිතය වෙබ් අඩවිය වන අතර අප බලාපොරොත්තු වන්නේ අපහසු විෂයක් යැයි ප්‍රචලිත ගණිතය විෂය ප්‍රාතමික ශ්‍රේණි වල සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ යන සියළු සිසුන්ට සරළව හා ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ආකරයෙන් ඉදිරිපත් කර දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමයි. 

එමෙන්ම අපගෙන් සැලසෙන තවත් සේවා වන්නේ අනෙකුත් විෂයන් වල නිබන්ධන, පසුගිය විභාග ප්‍රශ්ණ ඇතුළු විශ්වවිද්‍යාල පිළිබද තොරතුරු, පාඨමාලා හා රැකියා අවස්ථා යන සියළුම තොරතුරු ඉතා පහසුවෙන් ලබාගත හැකි වීමයි.

About us

Mathematics.lk is the Sri Lanka’s first and only mathematics educational website

Our mission

Providing a pioneering service among Sri Lankan educational web sites and providing better education for every student. 

Our offer

  • free tutorials
  • examination papers
  • classes / courses / Degree programs and jobs