About Course
සමාන්තර ශ්‍රේඪි හා ගුණෝත්තර ශ්‍රේඪි | Arithmetic Progressions & Geometric Progressions
සමීකරණ පාඩම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා ඉතා පහසුවෙන් හා ලේසියෙන් ලකුණු ලබාගත හැකි කොටසකි. සාමාන්‍යයෙන් සමීකරණ විශය ඒකකය කොටස් තුනක් යටතේ අධ්‍යයනය කිරීමට දරුවන්ට හැකියාවක් ඇත. ඒවානම්,
- සරල සමීකරණ
- සමගාමී සමීකරණ
- වර්ගජ සමීකරණ
ඉහත සමීකරන වර්ග තුනෙන් අප මෙම Video එක මගින් ලබා දෙන්නේ සමගාමි සමීකරණ හා වර්ගජ සමීකරන යන පාඩම් ඒකක දෙක පිළිබඳවයි. අ.පො.ස සාමාන්‍ය පෙළ පසුගිය විභාග ආදර්ශ ප්‍රශ්න ඇසුරෙන් ඕනෑම මට්ටමක සිටින දරුවෙක්ට තේරුම් ගත හැකි අයුරින් මෙම පාඩම් ඉදිරිපත් කිරීම සිදුකර ඇත.
Student Ratings & Reviews
No Review Yet