About Course
සමාන්තර ශ්‍රේඪි හා ගුණෝත්තර ශ්‍රේඪි | Arithmetic Progressions & Geometric Progressions
සමාන්තර ශ්‍රේඪි ඒකකය 10 ශ්‍රේණියේදී ද ගුණෝත්තර ශ්‍රේඪි ඒකකය 11 ශ්‍රේණියේදී ද අධ්‍යයනය කිරීමට අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට සූදානම් වන දරුවන් සඳහා අවස්ථාව ලැබේ. මෙම video එකෙහි අන්තර්ගත වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නයක් ඇසුරින් නිවැරදිව සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේඪි ගැටළුවකට පිළිතුරු ලියනා ආකාරය පැහැදිලි කිරීමකි.
මෙම ඒකකය පසුගිය විභාග ආදර්ශ ප්‍රශ්න ඇසුරෙන් ඕනෑම මට්ටමක සිටින දරුවෙක්ට තේරුම් ගත හැකි අයුරින් මෙම පාඩම් ඉදිරිපත් කිරීම සිදුකර ඇත.
Student Ratings & Reviews
No Review Yet