Click here to share on social media.

Teachers Guide & Instruction Manual post

Teachers instruction manual is a very important book for O / L and A / L teachers and students. It can be obtained free of charge from the National Institute of Education (NIE). Education improvements, research and development of new methods will be carried out by this institute. 

Teacher’s Guidebook and teacher’s instruction manual is one of the most essential book for mathematics teachers from grade 1 to 12. You have been able to download these books through our MATHEMATICS.LK website.

ගුරු අත්පොත, නැතිනම් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ජාතික අධ්‍යාපන ආයතනය මගින් නොමිලෙ නිකුත් කරන අතර සියළුම විශයන් උගන්වන ගුරුවරුන් හා අධ්‍යාපනය ලබන සිසුන්ට තම විෂය කරුණු වල නිවැරදි භාවය, ඉගැන්විය යුතු හා ඉගනගත යුතු විෂය කරුණු වල ස්වභාවය හා සීමාවන් නිර්ණය කිරීමට මෙම පොත ඉතා වැදගත් වේ. එසේම නව විෂය නිර්දේශයන් හී වෙනස් වූ විෂය කරුණු මොනවාද, නව විෂය නිර්දේශයෙහි ඉගෙන්වීම් කටයුතු කළ යුතු ආකාරය වැනි කරුණු මෙම පොතෙහි අන්තර්ගත වේ.
යම් ඒකකයක් ඉගැන්වීම් කළ යුතු කාල පරිච්ජේද ගණන හා එම ඒකකයන් පිළිබද දළ විස්තරාත්මක සාරාංශයක් ගුරුවරයා හට මින් ලබා දී ඇත.

Primary Section - ප්‍රාතමික අංශය

Grade 06 to 11 - 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍ර්‍රේණි දක්වා

Advance Level Grade 12 and 13 - උසස්පෙළ විශය ධාරාව 12 හා 13 ශ්‍රේණි

උසස් පෙළ සිංහල මාධ්‍යය


Click here to share on social media.