Skip to content
YouTube TikTok Facebook Instagram Twitter Pinterest Email WhatsApp Google Reviews Phone Telegram Facebook Group Medium
cropped-cropped-New-Logo-e1607455664707-1.png
  • Home
  • Find
  • Shop
  • DownloadsExpand
    • Mathematics
    • Science
    • Sinhala
    • History
    • Buddhism
    • English
    • Other Subjects
  • Math LessonsExpand
    • Math Quiz
    • කියවීම් තීරුව
  • News
  • CoursesExpand
    • Degree programs
    • Vocational training
    • Online courses
    • Tuition Classes
    • Exams
  • Careers
  • About UsExpand
    • Privacy Policy
cropped-cropped-New-Logo-e1607455664707-1.png

2016 O/L Science Online Paper Quiz and Answers

1). දෛශික රාශියක් වන්නේ පහත කවරක් ද?

Correct! Wrong!

2). ද්වීපද නාමකරණයේ සම්මතයන් අනුව, වලි කුකුළාගේ විද්‍යාත්මක නාමය නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න.

Correct! Wrong!

3). ශාක තෙල්වලින් මාගරින් නිෂ්දාපනය කිරීම සඳහා භාවිතා කරන වායුව?

Correct! Wrong!

4). සුළග මගින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ පහත කවරක් ද?

Correct! Wrong!

5). භාස්මික මාධ්‍යයේ දී පිනෝප්තැලීන් වල වර්ණය කිමක් ද?

Please select 2 correct answers

Correct! Wrong!

6). රබර් කිරි මිදවීම සඳහා භාවිතා කරන අම්ලය කවරක් ද?

Correct! Wrong!

7). භයගුණී ඔක්සයිඩයක් වන්නේ පහත කවරක් ද?

Correct! Wrong!

8). පූතිනාශකයක් ලෙස භාවිතා කළ හැකි වන්නේ පහත කවරක් ද?

Correct! Wrong!

9). ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන උත්ප්‍රේරක වන්නේ,

Correct! Wrong!

10). ඒක බීජ පත්‍රී ශාක

Correct! Wrong!

11). පහත කවර අවස්ථාවේ දී රසායනික විපර්‍යාසයක් සිදුවේ ද?

Correct! Wrong!

12). මෙහි දැක්වෙන ආහාර ජාලයේ සිටින තෘතීයික යැපෙන්නා කවු ද?

Correct! Wrong!

13). කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් හා කණිකා සහිත සුරු රුධිරාණු වර්ගයක් පිළිවෙලින් දැක්වෙන වරණය තෝරන්න.

Correct! Wrong!

14). ජල අණුවක (H2O) ඔක්සිජන් (O) පරමාණුව වටා ඇති එකසර උඉගල ගණන.

Correct! Wrong!

15). එක්තරා දිනක නුවර එළිය නගරයේ දිවා උෂ්ණත්වය සෙල්සියල් අංශක 16 ද, රාත්‍රී උෂ්ණත්වය සෙල්සියල් අංශක 4 ද විය. එදින නුවර නගරයේ දිවා රාත්‍රී උෂ්ණත්වය අන්තරය කෙල්වින් වලින් කොපමණ ද?

Correct! Wrong!

16). අයිසොප්‍රීන් අණුවක ඇති ද්විත්ව බන්ධන ගණන කීය ද?

Correct! Wrong!

17). කමල් දිගු කාලයක සිට වීදුරු කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියි. ඔහුගේ පෙණහැලි පටක ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව වෛද්‍ය පරීක්ෂණයක දී හෙළි විය. මේ අනුව, කමල් කුමන රෝගී තත්වයට පත් වී සිටියි ද?

Correct! Wrong!

18). අලිංගික ප්‍රජනයේ දී,

Correct! Wrong!

19). දර්පණයක නාභි දුර 30cm වේ. එම දර්පණයේ ප්‍රධාන අක්ෂය මත වස්තුවක් තැබූ විට දර්පණය මගින් සාදන ප්‍රතිබිම්බය තාත්වික වන අතර, එහි විශාලත්වයට සමාන වේ. දර්පණයේ සිට වස්තුවට ඇති දුර,

Correct! Wrong!

20). පේශි පටකයක රූපයක් පහත දී ඇත. එම පේශි පටකයේ නම හා එහි ක්‍රියාකාරීත්වය නිවැරදිව දැක්වෙන වරණය තෝරන්න.

Correct! Wrong!

21). වැවක ජල මට්ටම සිට 2 m ක් සිරස් ව පහළින් පිහිටි ලක්ෂ්‍යයක් මත, ජලය මගින් ඇති කරන පීඩනය කොපමණ ද?

Correct! Wrong!

22). අමාලිගේ සම වියළි වන අතර ඇයගේ වැලමිට, දණහිස ආදී ස්ථානවල කටු වැනි බිබිළි මතු වී ඇත. තව ද ඇයගේ ඇස්වල බීටෝ ලප ඇත. අමාලි පෙළෙනුයේ පහත සඳහන් කුමන විටමිනයේ ඌනතාවය ද?

Correct! Wrong!

23). ප්‍රභාසංස්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?

Correct! Wrong!

24). ද්වීලිංගික පුෂ්පයක දික්කඩක දික්කඩක රූප සටහනක් පහත දී ඇත. ජ්‍යාංගයට හා පූමාංගයට අයත් කොටස් දෙකක් පිළිවෙලින් දැක්වෙන වරණය තෝරන්න.

Correct! Wrong!

25). (a) රූපයේ දැක්වෙන පරිදි P වීදුරුව තුළ Q වීදුරුව සිරවී ඇත. වීදුරු දෙක පහසුවෙන් වෙන් කර ඉවතට ගැනීම සඳහා පහත සඳහන් කුමන උපක්‍රමය සුදුසු වේ ද?

Correct! Wrong!

26). ශිෂ්‍යයකු විසින් කර ඇති පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

Correct! Wrong!

27). පහත සඳහන් කුමන ප්‍රතික්‍රියාව උදාසීනකරණ ප්‍රතික්‍රියාවක් වේ ද?

Correct! Wrong!

28). M නම් මූලද්‍රව්‍යයක කාබනේටයේ රසායනික සූත්‍රය M2CO3 වේ. M හි ක්ලෝරයිඩයේ රසායනික සූත්‍රය කුමක් ද?

Correct! Wrong!

29).

Please select 4 correct answers

Correct! Wrong!

30). එක්තරා මූලද්‍රවයයක ලක්ෂණ තුනක් පහත දී ඇත. එම දී ඇති ලක්ෂණ සහිත මූල්ද්‍රව්‍යය පහත දී ඇති පිළිතුරු අතුරින් තෝරන්න.

Correct! Wrong!

31). ස්පර්ශව පවතින රළු පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය,

Correct! Wrong!

32). සඳ මතුපිට දී ගුරුත්වජ ත්වරණය පොළොව මතුපිට දී අගයෙන් 1/6 කි. පොළොව මතුපිට දී ගුරුත්වජ ත්වරණය 10ms-2 (තත්පර වර්ගයට මීටර) නම්, ස්කන්ධය 60 kg ක් වන ගගනගාමියෙකුගේ බර සඳ මතුපිට දී කොපමණ විය හැකි ද?

Correct! Wrong!

33). ජලය මවුල 10 ක් තුළ NaOH මවුල 2 ක් දිය කළ විට ලැබෙන ද්‍රාවණය NaOH වල මවුල භාගය,

Correct! Wrong!

34). රූපයේ දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය 'අසත්‍ය' වේ ද?

Correct! Wrong!

35). කෝෂය මගින් ලබා දෙන ධාරාව (I) කොපමණ ද?

Correct! Wrong!

36). ඉහත (35) ප්‍රශ්නයේ ලබා දුන් රූප සටහනෙහි, පරිපථයේ SP සෘජු සන්නායක කොටස හරහා ගලා යන ධාරාව (I) නිසා SP වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වේ. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව නිවැරදි ව දක්වා ඇති වරණය තෝරන්න.

Correct! Wrong!

37). රූපයේ දැක්වෙන පරිදි තිරස් සුමට පෘෂ්ඨයක් මත තබා ඇති A වස්තුව සලකන්න. A මත 15 N හා X N තිරස් බල දෙකක් රූපයේ පරිදි ක්‍රියා කරයි. වස්තුව X බලයේ දිශාවට 10 N ක සම්ප්‍රයුක්ත බලයකින් චලිතය වේ නම්, X හි අගය කුමක් ද?

Correct! Wrong!

38). එක්තරා ස්ථානයක සිට රේඛීය මාර්ගයක ඔස්සේ ළමයෙකු සිදු කළ චලිතයට අදාළ ව පහත දී ඇති දත්ත සලකන්න. ඒ අනුව දී ඇති කාලය තුළ ළමයාගේ චලිතය සම්බන්ධ ව පහත කුමන ප්‍රකාශය 'අසත්‍ය' වේ ද?

Correct! Wrong!

39). විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනය කිරීම සඳහා භාවිතා කරන ලද සැකැස්මක රූපයක් මෙහි දැක්වේ, G ගැල්වනෝමීටරයේ උත්ක්‍රමයක් ඇති 'නො වන්නේ' පහත සඳහන් කුමන අවස්ථාවේ දී ද?

Correct! Wrong!

40). කුරුණෑගල නගරයේ වාසය කරන අනිල්, ජගත්, සුජිත් හා නිමල් යන සිව්දෙනා එක්තරා දිනක, පහත වගුවේ දැක්වෙන ආකාරයට උදෑසන ආහාරය ගත්හ.

Correct! Wrong!

2016 O/L Science Online Paper Quiz and Answers
Good..! But you can try again... (ඔබගේ නිවැරදි පිළිතුරු 20 ට වඩා අඩු බැවින් නැවත වරක් උත්සාහ කරන්න...)

Very good..! ( ඔබගේ පිළිතුරු 30ට වඩා අඩුවෙන් නිවැරදි නම් නැවත් වරක් උත්සාහ කරන්න...)

  • Home
  • Find
  • Shop
  • Downloads
  • Math Lessons
  • News
  • Courses
  • Careers
  • About Us

Follow us on:

YouTube TikTok Facebook Instagram Twitter Pinterest Email WhatsApp Google Reviews Telegram Facebook Group Medium

2023 © Alright Reserved  Mathematics Lanka Education
Design by MERC CODE

Scroll to top
  • Home
  • Find
  • Shop
  • Downloads
    • Mathematics
    • Science
    • Sinhala
    • History
    • Buddhism
    • English
    • Other Subjects
  • Math Lessons
    • Math Quiz
    • කියවීම් තීරුව
  • News
  • Courses
    • Degree programs
    • Vocational training
    • Online courses
    • Tuition Classes
    • Exams
  • Careers
  • About Us
    • Privacy Policy
Search