Click here to share on social media.

 

අත්වැල 2018” වැඩමුළු මාලාව ශ්‍රී ලංකාව පුරා ඉතා දුෂ්කර පාසල් තෝරගනිමින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් වන සිසුන් සදහා ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය (NDT) මගින් සංවිධානය කරන ලදි.

 

මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතය මගින් සංවිධානය කරන ලද අත්වැල 2018 ගණිත වැඩමුළු මාලාවේදී ලබාදුන් ගණිත ප්‍රශ්ණ පත්‍රය ඔබට මෙහිදී ලබා ගත හැක.

තවත් අත්වැල 2018 ගැන දැනගන්න. පහත ලිපිය කියවන්න..

NDT “අත්වැල” (Athwela) Program for 2018 O/L Students

අපගේ FACE BOOK පිටුවට පිවිසීමට..
 
  • Edit

Mathematics sri lanka. We are Sri Lanka’s first and only mathematics educational website. We are the pioneers in mathematics education sector and we aim to increase the knowledge in mathematics and other subjects too. We do provide Free exam papers, Model papers, Evaluation papers, Tutorials, Educational workshops, Special Classes, jobs and Courses.


Click here to share on social media.