කිසිම විටක පසුබට වීමෙන් වලකින්න. ඔබට හිමි වන සෑම අවස්ථාවක්ම මෙම කෙටි කාලටය තුළ අධ්‍යන කටයුතු සදහා පමණක්ම යොදවන්න.නිතරම වාසනාවට වඩා උත්සහය සාර්ථක වන බව විශ්වාස කරන්න. එවිට ඔබට උසස් ප්‍රතිඵලයක් ලැබීම අනිවාර්‍යයි එය කිසිදු බාධකයකට වැලැක්විය නොහැකි වනු ඇත.
සංස්කාරක : mathematics.lk