Similar Posts

7 Comments

  1. ගණිත විශය ධාරාව සමග තොරතුරු සන්නිවේදන තාක්ෂණය විශය කිරීමෙන් තිබෙන රැකියා මොනවද .

    1. ඔබට ගණිතය අංශය උසස් පෙළ සඳහා ගෙන රසායන විද්‍යාව සඳහා තොරතුරු තාක්ෂණ විශය තෝරාගන්න පුළුවන්. ඒ මගීන් ඔබට විශ්වවිද්‍යාලයක ඉංජිනේරු අංශය සඳහා ඇතුලත් වීමට නොහැකි උනත්, පහසුවෙන් වෙනත් විශය ධාරාවන් සඳහා විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව, Bachelor of Computer Science (BCS), Bachelor of Information Technology (BIT) වැනි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. එසේම විශ්ව විද්‍යාලයකට ඇතුලත් නොවුන ද ඔබට IT ශේෂ්ත්‍රයේ රැකියා සඳහා පහසුවෙන් අයදුම් කිරීමේ අවස්ථාව හිමි වේවි. තව ද ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති බැවින් අනෙක් අයට වඩා වැඩි ප්‍රමුඛත්වයක් ඔබට එම රැකියා වල ලබා ගැනීමේ හැකියාවක් ඇත.. පහත දක්වා ඇත්තේ උදාහරණ රැකියා කිහිපයකි…

      Computer Engineer, Computer Hardware Engineer, Chief Information Officer, IT Director, Devops Engineer, IT Manager, Information Security Analyst, Database Administrator, Network Administrator, Computer Technician, Computer programmer, High school math teacher, Programmer analyst, Cost estimator, Data analyst, Data scientist, Quantitative financial analyst, software engineer, computer programmer, mathematician, computer scientist, robotics engineer, Cryptographers, System Administrator,

      1. ගණිතය විෂය ධාරාව සමග ict විෂය කිරීමෙන් බැංකු ආශ්‍රිත රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි ද? උසස් පෙළ විභාගය අවසන් වූ සිසුවෙකුට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට අවශ්‍ය සුදුසුකම් සහ අයදුම් කළ යුතු ආකාරය?

      2. ගණිතය විෂය ධාරාව සමග ict විෂය කිරීමෙන් බැංකු ආශ්‍රිත රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි ද? උසස් පෙළ විභාගය අවසන් වූ සිසුවෙකුට බැංකු රැකියාවක් සිදු කිරීමට අවශ්‍ය සුදුසුකම් සහ අයදුම් කළ යුතු ආකාරය පිළිබඳ විස්තර?

        1. ඔව්. පුළුවන්. අවම සුදුසුකම උසස් පෙළ සමත්වී තිබීමයි. ඉංජිනේරු පීඨයකට ඇතුලත් වීමට නම් නමුත් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සං‍යුක්ත ගණිතය යන විශයන් තුන කරන්න ඕන. ICT වලින් බැංකු ආශ්‍රිත රැකියා අවස්ථා බොහෝ තිබෙනවා. එසේම උසස් පෙළ ගණිතය අංශයෙන් ලියා තිබෙන නිසා අයදුම් කිරීමේදී රැකියාව ලැබීමේ සම්භාවිතාවය ඉතා වැඩී. ඔබට බැංකු ශේෂ්ත්‍රය තුළ ඉදිරියට යන්න අවශ්‍ය නම්, වානිජ්‍ය, ගිණුම්කරණය හෝ බැංකු විභාගය හෝ බැංකුකරණය වැනි පාඨමාලා උසස් පෙළින් පසු හදාරන්න. එමගින් බැංකු ආශ්‍රිත රැකියාවකින් ඉදිරියට යෑම පහසු වේවි. නැතිනම් IT Degree එකක් කරන්න. ඒ මගින් බැංකු ආශ්‍රිත තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවකට සම්භන්ධ වන්නට හැකි වේවි.

  2. Al maths කරලා S3 ගත්තහම ඊලගට මොනාද තියෙන රැකියා අවස්තා

    1. බැංකු, මූල්‍ය ආයතන, ගණකාධීකරණ ආයතන වල සේවය කරන්න යන්න පුළුවන්, නැත්නම් තවදුරටත් උසස් අධ්‍යාපනයක් ලබාගෙන ඔබගේ Skill වැඩි දියුණු කරගෙන රැකියා වලට අයදුම් කරන්න පුළුවන්. උසස් පෙළ ගණිතය විශය ධාරාව කරලා තියෙනවා නම් බොහෝ රැකියා අවස්ථා තිබෙනවා. උදාහරණ මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.. https://www.mathematics.lk/best-mathematical-jobs-in-sri-lanka/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *