How can we face the 2018 O/L exam in better way | වඩා හොදින් 2018 අ.පො.ස. සා පෙළ විභාගයට මුහුණ දෙන්නේ කෙසේ ද..?
how can we face the O/L Exam In Better Way | වඩා හොදින් අ.පො.ස. සා පෙළ විභාගයට මුහුණ දෙන්නේ කෙසේ ද..? දැන් විභහගයත් අත ලගයි දැන් නං මම ඉවරෙටම ඉවරයි. මම දැන් මොකද කරන්නෙ..! මෙවැනි අදහස් ඔබගේ සිතට මේ මොහොතේ දීත් එනවා නොඅනුමානයි. අප ජීවිතයේදී මුහුණ දීමට තිබෙන පළමු වගේම වැදගත් කඩ ඉමක් වන අ.පො.ස….