Download O/L Maths “අත්වැල 2018” Seminar Paper
“අත්වැල 2018” වැඩමුළු මාලාව ශ්‍රී ලංකාව පුරා ඉතා දුෂ්කර පාසල් තෝරගනිමින් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා සූදානම් වන සිසුන් සදහා ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනය (NDT) මගින් සංවිධානය කරන ලදි. මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතය මගින් සංවිධානය කරන ලද අත්වැල 2018 ගණිත වැඩමුළු මාලාවේදී ලබාදුන් ගණිත ප්‍රශ්ණ පත්‍රය…