Mathematics Model Paper 01
Here you can download mathematics model paper 01.
ගණීතය ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ඔබට මෙහි දී බාගත කර ගත හැක.
ගණිතය ප්‍රශ්ණ I පත්‍රයේ ව්‍යුහය
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය I කොටස හා II කොටස ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. එම කොටස් දෙකම අත්‍යවශ්‍ය ගණිත සංකල්ප මත පදනම්ව හා විශය නිර්දේශය අනුකූලව සකස් කෙරේ.
ගණිතය I පත්‍රය කාලය : පැය දෙකයි. මුළු ලකුණු : 100 යි. මෙම කොටස A හා B ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. A කොටස කෙටි ප්‍රශ්න 25 ක් හා B කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්ණ 05 ක් බැගින් සමන්වි වේ. ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ පළමු කොටස සදහා පිළිතුරු සපයන විට සිසුවාගෙන් බලාපොරොත්තු වන අරමුණු පහත ආකාර වේ. මෙම අරමුණු සාක්ෂාත් වන අයුරින් පිළිතුරු ලිවීම මගින් මෙම කොටස සදහා උපරිම ලකුණු ලබා ගැනීම පහසු වනු ඇත. සම්බන්ධතා හා දැනීම 20% සන්නිවේදන කුසලතා 30% දැනුම හා එහි භාවිතය 50% A කොටස ලකුණු 02 බැගින් වූ කෙටි ප්‍රශ්ණ 25 කින් මෙම කොටස සමන්විත වේ. මෙම පත්‍රයේ ගණිත ගැටළු විශය නිර්දේශයේ පහත ඒකක වලින් අන්තර්ගත වන ලෙස සකසා ඇත. සංඛ්‍යානය 01 කුලක හා සම්භාවිතාව 02 මිනුම 04 සංඛ්‍යා 04 වීජ ගණිතය 06 ජ්‍යාමිතිය 08 B කොටස ලකුණු 10 බැගින් වූ ව්‍යුහගත රචනා ප්‍රශ්ණ 05 කින් මෙම කොටස සමන්විත වේ. එක් ගැටළුවක අවම වශයෙන් අනු කොටස් තුනකින් යුක්ත වන ලෙස සකස් කර ඇති. විශය නිර්දේශයේ පහත ඒකක වලින් මෙම කොටස සකසා ඇත. මිනුම් (වර්ගඵලය, පරිමාව, කාලය වැනි.) කුලක හා සම්භාවිතාව සංඛ්‍යානය හා සංඛ්‍යා (*ජ්‍යාමිතිය හා වීජ ගණිත ගැටළු ලබා නොදේ.) |
Download mathematics model paper 01
Click here to download 2nd Paper
I want to download mathematics paper 2019
Downloaded mathematics paper 2019
Thank you for download 2019 O/L Model Paper.
Hi Dewni..!
Here you can only download Mathematics Model Paper for G.C.E O/L 2019
good service thank you
Thank you very much Suranga.
We appreciate your feedback.
2019 ගණිතය 1 සහ 2 පත්‍ර අවශ්‍යයි.